නව රජය ගෙවුණු මාස 33ක කාලය තුළ කිසිවක් සිඳුකර නැහැ – බැසිල් රාජපක්‍ෂ

උතුරේ මහ ඇමැතිවරයා උතුරු පළාත් ජනතාවගේ සහාය සහ ආදරය දිනාගෙන තිබෙන හෙයින් දෙමළ ජාතික සන්ධානය ඔහුව විවේචනය කරමින් සිටින බව හිටපු ආර්ථික සංවර්ධන කටයුතු ඇමැති හා පාර්ලිමෙන්තු මන්ත්‍රී බැසිල් රාජපක්‍ෂ පවසයි. යාපනයේ සංචාරයක නිරතවූ බැසිල් රාජපක්‍ෂ අද දින යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පවසා සිටියේය. උතුරු වසන්තය යටතේ සංවර්ධන කටයුතු, කෘෂිකර්ම … Continue reading නව රජය ගෙවුණු මාස 33ක කාලය තුළ කිසිවක් සිඳුකර නැහැ – බැසිල් රාජපක්‍ෂ